Tuesday, June 24, 2014

PHP ගෙදර තියෙන දේවල් හොයමු

මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.

අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .

සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම් 

අපි දැන් වැඩේට බහිමු PhpStorm අරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒ Project එකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවා db_date_view කියලා අවුලක් නෑනේ :D

Sunday, June 22, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන කෙනෙක්ට දෙමු xampp

 PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන construction firm එකකට දෙමු  - (xampp)

මම අද කියලා දෙන්න යන්නේ ගොඩාක් අයට wamp ස්තාපනය කර ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවලු
ඒක නිසා වැඩේ අතර මග නවත්තන්න බෑනේ නෙද ?
ඒක නිසා වෙන විදිහකට වැඩේ අටන් ගමු

Thursday, June 5, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාමු


දවස් කිහිපයට පස්සේ අපි දැන් PHP ගේ හදලා ඉවර වෙලා දැන් හදන්නේ අපි හදන form එකක් පාවිච්චි කරලා database එකට දත්ත save කර ගන්නේ කොහොමද කියලා බලන්න .
හොදයි එහෙනම් මම හිතනවා ඔයාලා HTML ගැන සහ PHP ගැන අපේ Google අයියාගෙන් අහලා බලලා තොරතුරු හොයා ගෙන ඇති කියලා දැන් අපි වැඩේට බහිමු .

ඒ සදහා අපිට ඔනේ කරන මෙවලමක්  ( Tool ) එකක්  තියෙනවා එක නම් IDE එකක් . IDE එකක් කියන්නේ PHP වැඩ කර ගැනිමට තියෙන වැඩසටහනක් ( Program එකක් ) හරියට අපි පිංතූර සකසා ගැනීමට පාවිච්චි කරන රූපකඩේ ( Adobe Photoshop ) වගේ :D

Thursday, May 29, 2014

PHP ගේ හදමු


මුලින්ම මම මෙහෙම කියන්නම් ඔයාලා අන්තර්ජාලයේ සැරි සරද්දී දකින වෙබ් සයිට් එකක් කියන්නේ ලොකූ දෙයක් කියලා හිතන් හිටියට ඒවා හදලා තියෙන්නේත් ඔයා මම වගෙම් මිනිස්ස්සු ඒක මතක තියා ගෙන ඉදිරියට කරගෙන යමු
ඔනෙම දෙයක් මුලින් පටන් ගන්න ගියහම අමාරුයි එත් පස්සේ එකේ විදිහ අල්ල ගත්හම වැඩේ ලේසි .
තව දෙයක් මම PHP වල "අ" යන්න කියා දුන්නේ ජනක සර් තමා .

ඉතින් අපි මුලුන්ම ඕනෙම දෙයක් කරන්න කලින් සැලැස්මක් තියෙන්න ඔනේ
අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .!

Saturday, April 12, 2014

මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !

නංගියේ මතකද උබට උප ඉස්සෙල්ලාම ගෙදර ආපු දවස අම්මත් එක්ක රෝහලේ ඉදලා ආපු දවසේ අපිට ( මටයි මල්ලිටයි ) උබව බලන්න අල්ලන්න හුරතල් කරන්න දුන්නේ නෑ හැබැයි ඉඩක් ලැබුනේ සැනින් මම උබව බැලුවා අම්මාටත් හොරෙන් උබ හරියට හා පැටියෙක් වගේ ගුලි වෙලා බයෙන් නිදා ගෙන හිටියා .

එදා මම ආසාවට උබව අල්ලන්න ගිහින් අම්මාගෙන් හොදටම බැනුම් ඇහැවුවා මොකද උබ තාම චුටිම චුටි ළමයෙක් නිසා ඉක්මට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ලු ( පසු කාලෙක මම දැන ගත්තා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා  ) කොහොමෙන් කොහොමෙන් හරි මම