කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Showing posts with label Blog. Show all posts

Friday, November 14, 2014
ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?
ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.
ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.
Wednesday, September 24, 2014
හෙටත් ඔයා මගෙ සුදු මැණික....
ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද.
අවුරුදු හතක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා.
ඒත්...
හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. .

Labels:
Blog,
Life,
Love,
School Life,
අතීත මතකයන්
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, July 24, 2014
මට දැනුනා මම ඉක්මනට මේ ලෝකේ දාලා යනවා කියලා
සල්ලි කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි.
අපි හැමෝම සල්ලි පස්සේ දුවනවා මමත් ඇතුලුව එත් සල්ලි වලට ජීවිතේ ගන්න බෑනේ ඒක ඔයත් මමත් දන්නවා.සල්ලි වලට බේත් ගන්න පුලුවන් ඒත් ජීවිතේ සල්ලි වලට ගන්න බෑ ඒක තේරුම් ගන්නේ අපි අපිට මොකක් හරිම දෙයක් වුනහම.
මට මතකයි එක පුද්ගලයෙක් කිවුවා සල්ලි පස්සේ අපි යන්න ඔනේ නෑ සල්ලි අපි ලගට ගෙන්න ගන්න පුලුවන් කියලා ඒ කිවුව ඔයත් මාත් ඔයා අර එදා අපි ලගට ගෙන්න ගන්න හදපු දේ පස්සේ හති දා ගෙන දුවනවා නෙද ?
අපි හැමෝම සල්ලි පස්සේ දුවනවා මමත් ඇතුලුව එත් සල්ලි වලට ජීවිතේ ගන්න බෑනේ ඒක ඔයත් මමත් දන්නවා.සල්ලි වලට බේත් ගන්න පුලුවන් ඒත් ජීවිතේ සල්ලි වලට ගන්න බෑ ඒක තේරුම් ගන්නේ අපි අපිට මොකක් හරිම දෙයක් වුනහම.
මට මතකයි එක පුද්ගලයෙක් කිවුවා සල්ලි පස්සේ අපි යන්න ඔනේ නෑ සල්ලි අපි ලගට ගෙන්න ගන්න පුලුවන් කියලා ඒ කිවුව ඔයත් මාත් ඔයා අර එදා අපි ලගට ගෙන්න ගන්න හදපු දේ පස්සේ හති දා ගෙන දුවනවා නෙද ?
Labels:
Blog,
Life,
Love,
අතීත මතකයන්
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, July 23, 2014
PHP ගෙදර හියෙන දෙයක් යාවත්කාල (UPDATE) කරමු
අද අපි කරන්න යන්නේ මොකක්ද කියලා මම කියල දෙන්නම් මෙන්න මේ විදිහට
අපි හිතමු අපිට වැරදිලා මොනවා හරි දෙයක් ගෙදර , තියන්න ඔනේ තැනින් නෙමේ වෙන තැනකින් තියලා කියලා පස්සේ අපිට පුලුවන් නේද ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අන්නෙ ඒ වගේ දෙයක් තම අද කරන්නේ
( සරල වැඩි ඇති දන්න අයට )

css,
Delete,
HTML,
Internet Cash,
localhost,
Mysql,
PHP,
phpMyAdmin,
Update,
Web,
xampp
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, July 3, 2014
PHP ගෙදර හියෙන දෙයක් මකලා දාමු
අපි මේකෙන් කරන්න යන්නේ මොකක්ද් කියලා මම සරල විදිහල කියලා දෙන්නම් මෙන්න මේ විදිහට
උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ගෙදර අපිට වැඩක් නැති මොනවා හරි දෙයක් තියෙනවානේ අපි ඒවා ගේ ඇතුලෙම තියා ගෙන ඉන්නේ නෑනේ අපි ඒවා අයින් කරලා දානවා නැත්නම් විනාශ කරලා දානවා ( පොලිතින් වගේ ඒවා පුච්චලා දානවනේ ) අන්න ඒ වගේ දෙයක් තමා මේ කරන්න යන්නේ .
සමහරවිට ගොඩාක් අය දන්නවා ත් ඇති කමක් නෑ දන්නේ නැති අයත් ඇතිනේ නෙද ?
" මතක තියා ගන්න Programming කියනේ Code කරන එක නෙමේ කියලා "

Colombo, Sri Lanka
Tuesday, June 24, 2014
PHP ගෙදර තියෙන දේවල් හොයමු
මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.
අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .
සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම්
අපි දැන් වැඩේට බහිමු PhpStorm අරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒ Project එකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවා db_date_view කියලා අවුලක් නෑනේ :D

Sunday, June 22, 2014
PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන කෙනෙක්ට දෙමු xampp
PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන construction firm එකකට දෙමු - (xampp)
මම අද කියලා දෙන්න යන්නේ ගොඩාක් අයට wamp ස්තාපනය කර ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවලු
ඒක නිසා වැඩේ අතර මග නවත්තන්න බෑනේ නෙද ?
ඒක නිසා වෙන විදිහකට වැඩේ අටන් ගමු

Radawana, Sri Lanka
Thursday, November 21, 2013
ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?
ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?
වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?
සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.
ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙ. ඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙ. ඉතිං දැන් අපි දිගටම වැඩ.
මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.

Subscribe to:
Posts (Atom)