කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Friday, May 8, 2015
හිතුවක්කාර ආදරය - 3 කොටස
දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි.
"දිනුක, ඔයා බිසීද?"
"ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්"
"අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න"
"හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)