කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Monday, July 21, 2014
සුදු නෝනා , මගේ පොඩි යාළුවේ ...................
Rangana,
සුදු වලා මීදුමෙන්
වැසීගත් ලෝකයක්
බැලුව විට කවුලුවෙන්
පෙනුනාද පැහැදිලිව
ලෝකයම
මගේ පොඩි යාළුවේ ......
සිතුනාද පෙනුනදේ
එලෙසින්ම සිදුවේවි
එහි තිබු අරුත් බව
එලෙසින්ම නතුවේවි
කියා මගේ පොඩි යාළුවේ ............
අමතකද කවුළුවෙන්
ඔබ දුටුව ලෝකය
සුදු වලා මීදුමෙන්
සැගවීලා තිබූ බව
මගේ පොඩි යාළුවේ ...................
T.S.P.M (සුදු නෝනා) -- 2006
එදා ඔබ කිවු මී දුමෙන් වැසනු ලෝකය අද මම මනාව දකිමි එය මනාව විදිමි .
එදා මට මෙය තේරුම් ගැනිමට නොහැකි වුනා නමුත් අද මට එය වැටහුනා එවිට මම ප්‍රමාදයි.උරුම දේ මෙපමනයි.
Labels:
Life,
Love,
School Life,
අතීත මතකයන්
Location:
Radawana, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු අටකට පස්සෙ!
ReplyDeleteරාජ් අයියා ජීවිතේ සමහස දේවල් අවුරුදු ගානක් ගියත් අද වගේ ඒක දැනෙනවා
Deleteසමහරක් දේවල් තේරුම් යන්න කල් යනවනේ ඉතින්..
ReplyDeleteමම තාම බලන් ඉන්නවා, අනේ මන්දා මට වැරදුනේ කොතනද කියලා හොයනවා . ටැංකු දිනෙෂ් සහෝ
Deleteකාලය.. විටෙක මිතුරෙකි.... විටෙක.. හතුරෙකි
ReplyDeleteඅනේ මන්දා ගයියා ඒක වෙලාවකට හොදයි වෙලාවකට නරකයි
Delete