Saturday, April 12, 2014

මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !

නංගියේ මතකද උබට උප ඉස්සෙල්ලාම ගෙදර ආපු දවස අම්මත් එක්ක රෝහලේ ඉදලා ආපු දවසේ අපිට ( මටයි මල්ලිටයි ) උබව බලන්න අල්ලන්න හුරතල් කරන්න දුන්නේ නෑ හැබැයි ඉඩක් ලැබුනේ සැනින් මම උබව බැලුවා අම්මාටත් හොරෙන් උබ හරියට හා පැටියෙක් වගේ ගුලි වෙලා බයෙන් නිදා ගෙන හිටියා .

එදා මම ආසාවට උබව අල්ලන්න ගිහින් අම්මාගෙන් හොදටම බැනුම් ඇහැවුවා මොකද උබ තාම චුටිම චුටි ළමයෙක් නිසා ඉක්මට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ලු ( පසු කාලෙක මම දැන ගත්තා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා  ) කොහොමෙන් කොහොමෙන් හරි මම