අතීතය ගෙවී ගොස්ය. අතිතයේ අප තැබූ ආදරණීය සිහිවටන ගොන්නක් ඔයාගෙත් මගෙත් හදවතේ ඉතිරි කර. අපේ සුන්දර බැදීම පමණක් සොරාගෙන අතීතය යන්නම මම තවමත් ඒ සුන්දර අතිතයට ආදරය කරනවා.
බලන බලන අත පෙනෙන පෙනෙන අත අප දෙදෙනාගේ ආදරයේ නොමියෙන මතක සටහන් වේ නැතහොත් අප දෙදෙනාගේ අහිංසක ප්‍රේමයේ සුන් බුන් අප දෙදෙනාගේ සිත් තුළ නිදන් ගත ඒ ආදර මතකයන් කේසේ අතුගා දමන්නද ?
ලෝකයාට පෙනෙන්නට මා සිනාසුවාට , ලොවට රහසක් වූ මගේ ඒ ආදරයේ මතක සැමරුම් මා අදටත් රිදවා ඒ මතකයන් මාව රිදවූවත් ඒ රිදෙන වේදනාවටත් මම ආදරෙයි .