මම අද කියලා දෙන්න යන්නේ ගොඩාක් අයට wamp ස්තාපනය කර ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවලු
ඒක නිසා වැඩේ අතර මග නවත්තන්න බෑනේ නෙද ?
ඒක නිසා වෙන විදිහකට වැඩේ අටන් ගමු
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බා ගන්නකෝ
සැ:යු : = බා ගත්දි බලන්න් ඔයාලගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන එක තෝරා ගැනීමට් මටක තියා ගන්න
අනිත් දේ තමයි ඔයාලගේ වයිරස් ගාඩ් එක මදකට ක්‍රියා විරහිත කරන්න මොකද විවිද ගැටලු පැන නැගීමට ඉඩ ඇති හෙයිනි .
දැන් ඔයාලා බා ගත්තු ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කර් ගන්න
01.
Start the installation process by double-clicking on the XAMPP installer. Click ‘Next’ after the splash screen.
02.මේ තියෙන settings වෙනස් කරන්න එපා ( දැනට )
Here, you can select the components you want to install. Choose the default selection and click ‘Next’.
03. ස්තාපනය කල යුතු ස්තානය තෝරන්න
Choose the folder you want to install XAMPP in. This folder will hold
all your web application files, so make sure to select a drive that has
plenty of space.
04. මද වේලාවකින්
05.
06. ඔයාලා උඩ රූපයේ පරිදි ටික් එකක් දැම්මානම් මෙන්න මෙහෙම window එකක් එයි
වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න
බොහොම ස්තුතියි මගේ ඉල්ලීමට කන්දුන්නට. රයිට්. දැන් තියනව අලුත් ප්‍රශ්න ටිකක්. මේ දෙකේ www සහ htdocs ඇතුලෙදි කරන දේවල් වෙනස් වෙන්නෙ නැද්ද? ඒ කියන්නෙ www වෙනුවට htdocs ඇතුලෙ කරන ගනුදෙණුව ඒ වගේමද?
ReplyDeleteමේකට IDE එකක් ඕනද ඕනනං ඒ මොකක්ද?
මගේ දැනීම 0 නිසා එතන ඉඳල යන්න වෙන්නෙ. පොඩ්ඩක් කරදර තමයි ගනංගන්න එපා! :-)
රාජ් අයියා ,
ReplyDelete01.ඔයා අහලා තියෙන විදිහට මේ Folder දෙක ඇතුලේ වෙන ගනුදෙණුව එකම තමයි ( වෙලා තියෙන්නේ Folder දෙකේ නම් මාරු වීම විතරයි ) මතක තියා ගන්න Wamp Server එකයි Xampp Server එකයි එකි නෙකට වෙනස් හොදේ .
02.IDE එකක් නැතත් කමක් නෑ හැබැයි ඉදිරියට යද්දි ඔනේ වෙනවා එක නිසා මුල ඉදලම එක රාජ් අයියා IDE එකකට පුරුදු වුනා නම් ඔයාට ලෙසි එක නිසා ඔයා PhpStorm 7.1 කියන IDE එක බා ගෙන වැඩේ පටන් ගන්න ඒක කොමර්ෂල් වර්ශන් එකක් මෙන්න Active කර ගන්න මෙ විස්තර ටික දාලා
Name:TorReviver
Key:
09574-12042010
00000N7tVkjChpCjDvLjvELNOsgIeH
1POKglQCIddVHUwb6RDtMpzpzeXi0Z
RGN7yqI340MhKOu1odUVLb40g5HUF4
ඔනේ නම් Torrent එකක් දෙන්නම්