රාත්‍රී 12 පසුවී මිනිත්තු කිහිපයක් ගෙවි ගොස් අවසන් වී හමාරය.මමත් සිත් සේ මගේ හීන ලෝකේ රවුමක් ගහන ගමන් ඉන්න වෙලාවක ,
මගේ සල්ලි කන මැසිම කෑ ගැසීමට පටන් ගත්තේ හීන ලෝකේ ජනාධිපති හමු වීමට යොදා ගත් වෙලාවට මොහොතකට පෙර,
ලොක්කා හමු වෙන එක පැත්තකින් තියලා නිදි මර ගාතෙම ගත්තා සල්ලි කන මැසිම් අතට.