Showing posts with label Copy. Show all posts
Showing posts with label Copy. Show all posts

Tuesday, February 24, 2015

සුදු මැණිකේ මට කියපන්නේ.......

පද්දා ඉග ගස්සාගෙන 
ඔය යන්නේ.........
නැද්දෝ ආයේ 
හිනැහෙන්නේ....
නිට්ටාවට පෙම් රෝගය...
හොද වෙන්නේ......
ආයෙත් ආදරෙ කියපන්නේ....
සද්දේ නැති හින්දා නුඹ..
හිතමින්නේ....
තුන් රෑ මා නං ලතැවෙන්නේ....
කැන්දාගෙන යන්ටා 
කවදද එන්නේ.........
සුදු මැණිකේ මට කියපන්නේ.....