Showing posts with label Memory. Show all posts
Showing posts with label Memory. Show all posts

Friday, July 17, 2015

අපේ මොළය දත්ත ගබඩා කරන්නේ කොහොමද?


පොත් මේසයේ සිට ලිපි ගොනුවක් දක්වා දත්ත ගබඩා කිරීමේ දී අපටම විශේෂිත වූ ක්‍රම අනුගමනයෙන් එම දත්ත නැවත සොයා ගැනීමට පහසුයි, දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලිය ඔබගේ මොළය තුල සිදු වන්නේ කෙසේද?
මිනිස් හිස් කබල තුල කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි.
ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව අනන්විත මතකය (episodic memory) නමින් හඳුන්වන අතර එහි ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන ආකෘතියක් සෑදීමට එකඟ වී තිබේ.