Tuesday, April 28, 2015

හිතුවක්කාර ආදරය

අලුත් වැඩක් කරන්න කියලා බැලුවේ.ඇත්තටම මේක මගේ වැඩක් නෙමේ වෙන අයියා කෙනෙක් කරපු වැඩක් එයා ලියපු නවකතාවක් මම ඒ කතාව කොටස් වශයෙන් දානවා මගේ බ්ලොග් එකේ,
එම ලියපු පුද්ගලයාගේ පූර්ණ අවසරය ඇතිව
"මිනුක අයන්ත"
ඔයාලත් කියවලා බලන්න හොදද කියලා ,
පූර්ණ අවසරය මත උපුටා ගැනීමකි

හිතුවක්කාර ආදරය 01

විශ්වවිද්යාලයට ඇතුලත් වීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිඵලයක් උසස්පෙළ විභහගයෙන් නොතිබුනත් යාන්තම් රැකියාවකට ඉල්ල්ලුම් කිරිමට හැකි ප්රතිඵලයක් තිබූ නිසා මම නැවතත් විභහගය කිරීමට නොසිතුවෙමි. මාගේ එම අදහසට අම්මාගේ දැඩි විරෝදය තිබුනද අම්මාගේ ඒ සියළුම දේ මා ඉවසාගෙන සිටියේ ත්රිකෝණමිතිය, බෙන්සීන්, බර්නූලී මගේ ලෝකය ඉතා සන්කීර්ණ ලොවක් කල නිසාය. 


Tuesday, February 24, 2015

සුදු මැණිකේ මට කියපන්නේ.......

පද්දා ඉග ගස්සාගෙන 
ඔය යන්නේ.........
නැද්දෝ ආයේ 
හිනැහෙන්නේ....
නිට්ටාවට පෙම් රෝගය...
හොද වෙන්නේ......
ආයෙත් ආදරෙ කියපන්නේ....
සද්දේ නැති හින්දා නුඹ..
හිතමින්නේ....
තුන් රෑ මා නං ලතැවෙන්නේ....
කැන්දාගෙන යන්ටා 
කවදද එන්නේ.........
සුදු මැණිකේ මට කියපන්නේ.....


Thursday, February 19, 2015

Definition of Dynamic and Static


In general, dynamic means energetic, capable of action and/or change, or forceful, while static means stationary or fixed. In computer terminology, dynamic usually means capable of action and/or change, while static means fixed. Both terms can be applied to a number of different types of things, such as programming languages (or components of programming languages), Web pages, and application programs.

Monday, February 16, 2015

තාත්තා ගැන modern පුතාගේ ඇසින්



මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ...
මට අවුරුදු 8,9 සිට
ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි.
උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි.
මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත.

Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?