හුග දවසකට පස්සේ නිවාඩුවක් ලැබුනේ කමක් නෑ එකට
මම අද ඔයාලට කියන්න යන්නේ අමුතුම දෙයක් ගැන ඒ තමයි මගේ PHP ම් සෙට් එකේ වැදගත් කොටස මොකද තියටිම කියද්දිත් කම්මැලිනෙ මම අද ඔයලාට දෙනවා මම දැකපු හොදම PHP ටියුටෝරියල් ටික ඔයාලත් බලලා හොදයි නම් යමක් ගන්න පුලුවන් දෙයක් තියෙන්නවා නම් ගන්න අරගෙන බලලා සතුටුඉ නම් කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න් එපා හොදේ
වැඩි කතා ඕනේ නෑ මෙන්න බඩු ටික
කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Sunday, December 16, 2012
Friday, November 9, 2012
PHP මුල සිට සරලව- පාඩම 03
Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න

Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.
Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?
අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.

Location:
Kirulapana Canal, Sri Lanka
Friday, November 2, 2012
PHP මුල සිට සරලව- පාඩම 02
PHP වැඩ කරන්න ඔනේ නම් ,අනිවාර්යෙන් Wamp හෝ Xampp පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.
*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්
*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න ඉඩ තියෙනවා
********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා

1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.
![[Image: howtoinsta.jpg]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sB-2iaTZewoZEEbQQce_0DpNtd2z3d5nqAjd40PGnAAqUqNSme9XluAgGOAh4k1WMVViKX9KEkx8pLIpVx5MhO2wfPfWPE44-Oj8MhEGzL9m2ureASM1ue=s0-d)
2) දැන් "Next" Button එක click කරන්න.
![[Image: howtoikqk.jpg]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_t0Dms1uWNL70FzdIGTwPvPSlq1LveRzskH5ocePtFeqobXg8a7aDVMZTjGfJhRTfITTy8Ee0kYw2Iv8QqYstqr061egeXYc8_5_bzzkAbEeFS3FagfDn9P=s0-d)
*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්
*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න ඉඩ තියෙනවා
********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************
1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.
2) දැන් "Next" Button එක click කරන්න.
Location:
Radawana, Sri Lanka
Wednesday, October 31, 2012
PHP මුල සිට සරලව පාඩම 01
PHP ඉගෙන ගන්නකොට අපිට Editor එක ඉතා
වැදගත් වෙනවා.සමහර අයට ප්‍රශ්නයක් වෙයි මොකක්ද මේ Editor එක කියන්නේ
කියලා.Editor එක කියන එකෙන් අදහස් කරන්නේ අපි PHP Coding කරන පරිසරයි.
උදා:- හරියට අපි දැල් බොංචි වගේ [Net Beans,Eclipse] ඒවා පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ.
කලින් පාඩමේ අපි මේ කාර්ය සඳහා පවිච්චි කලේ Note Pad එක.Note Pad එකෙන් වැඩ කරන්න අමාරුයි.ඒ නිසා දැන් අපි අලුත් Editor එකකට යමු.මේකේ නම Crimson Editor.බොහෝම සරළ Editor එකක්.නොමිලේ download කර ගන්නත් පුලුවන්.මෙන්න ලින්ක් එක.
http://www.crimsoneditor.com/download/cedt370r.exe
මොකක්ද Crimson Editor එකේ තියෙන මහා ලොකු වෙනස?
Crimson Editor එක මගින් PHP codings පාට කරලා පෙන්වනවා.අපි කල් යනකොට මේ පාට වලට හුරු වෙනවා.අනික තමයි මේ Editor එකේ තියෙන keyboard Shortcuts.
මමත් ඉගෙන ගත්තේ තිළාන් අයියගෙන්
PHP ඉගෙන ගන්න ආස අය ඉන්නවානම් මටත් ඉතින් සළකලා යන්න.

අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love
කියවලා බලන්න කොහොමද කියලා
ආදරය කියන්නෙත් මහ පුදුම දෙයක් තමයි. කොයි වෙලාවේ, කවුරු
වෙනුවෙන් ඇතිවෙනවද කියලා හිතාගන්න බෑ. මම ඔයාව දැකපු පලවෙනි දවසේ, මම
කොහොමවත් ම හිතුවේ නෑ, මේ කෙල්ල මගේ හිත මෙච්චර දුර අරන් යාවි කියලා.
එදා මම දැක්කේ, තමන්ගේම ලෝකයක තනිවුනු, එක අරමුණක් හිතේ හිරකරගෙන, එතනට
යන්න මහන්සිවෙන ධෛර්‍යවන්ත කෙල්ලෙක් විතරයි. ඒත් එදා මම ඒ දැක්ක දේ, මීට
කලින් මම කවදාවත්ම දැකලා නැති, අමුතු බවක් තිබුනු බව නොකියා ඉන්න බෑ. ඒක
නිසාම වෙන්න ඇති, ඔයාට හුරු පුරුදු, මට නුපුරුදු ඒ තැනට ආපු පලවෙනු දවසේ
මතකයන් වල, ඔයාගේ රුපයත් ඇදිලා තිවුනේ.
අනිත් හැම කෙනෙක්ම එකම විදිහේ ජීවිතයක් අත්විදිනකොට, ඔයා විතරක් ඒ හැම කෙනාටම වෙනස්ව, ඔයාටම අවේණික විදිහකට ජීවත් වෙන්න හදන එක ගැන මට මුලින්ම තිබුනේ කුතුහලයක්. මුල් දවස් වල, ඔයාගේ මුන දිහා කෙලින් බලන්නවත් මම බය උනේ සමහරවිට ඒ නිසාම වෙන්න ඇති.මොකද, ඔයා වගේ කෙනෙක් මම මීට කලින් දැකලා තිබුනේ නෑ. අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද, ඒ අයගේ ආකල්ප මොනවගේ ඇතිද, මේ කිසිම දෙයක් ගැන ඔයාගේ තැකිමක් තිබුනේ නෑ. හුදකලා මාර්ගයක ඔයා තෘප්තිමත් නිදහස් ගමනක් ගියා. මට ඒ දවස් වල නොතේරුනාට ඔයාගේ මම දැකපු ඒ දේවල්, මගේ හිත මටත් හොරෙන් ඔයා ලගට යන්න හේතු වෙන්නත් ඇති.
සැරයක් දෙසරයක් හිනා වෙලා තිබුනට, මට ඔයත් එක්ක ඉස්සෙල්ලම කතා කරන්න මාස 6ක් විතර ගතවෙන්න ඇති මට මතක විදිහට. ඒ දවස වෙනකොට මගේ හිතේ, මට තේරුම් ගන්න බැරි ඔයා ගැන කියවෙන හැගීම හුගක් තිබුනත්, ඒ මොනවද දන්නේ නැති නිසා, මම ඒවාට ඉස්මතු වෙන්න දුන්නේ නෑ. හැබැයි වැඩි කාලයක් යන්න කලින්ම මට ඒ හැගීම් වලට අරුතක් දෙන්න පුලුවන් උනා. ඔයා දවස ගත කරන හැටි බලාගෙන ඉන්න, ඔයා කතාකරනකොට එක අහගෙන ඉන්න, තියෙන උවමනාව වැඩිවෙනකොට, ඔයාගේ මතකයන් මුලු දවස තිස්සෙම මගේ හිතට කරදර කරනකොට, ඒ හැගීම් වලට නමක් දෙන්න මට අපහසු උනේ නෑ.
කොහොම කොහොම හරි මගේ හිත ඒ තැනට යනකොට, මට මම කවුද, ඔයා කවුද කියන එකත් ඇත්තට ම අමතක වෙලා තිබුනේ. ඔයා ජීවිතයේ පරිණතව ඉස්සරහට ගිහින් යථාර්තයේ ජීවත් උනා. මම කිසිම අරමුණක් නැතුව ලැබෙන දේ විතරක් අරගෙන, කිසිම දෙයකට මහන්සි නොවී හුගක් සැහැල්ලුවෙන් ජීවත් උනා. හැබැයි මේ ආදරය අසම්මත එකක් වෙන්නේ ඒක නිසා නෙවෙයි. ඔයා වෙනුවෙන් මට මම ජීවත් වෙන විදිහ වෙනස් කරන්න, මගේ ජීවිතයට අරමුණක් දීලා, ඔයා වෙනුවෙන්ම විතරක් ජීවත් වෙන්න පුලුවන් කම තිබුනත්, අපි දෙන්නගේම පාලනයෙන් තොර, වෙනස් කරන්න බැරි දෙයක් තිබුනා. ඒක අපේ දෛවයෙන්ම අපිට ලැබුනු දෙයක් නිසා, ඒක වෙනස් කරන්න ඔයාටවත් මටවත් හැකියාවක් තිබුනේ නෑ. ඒ අසම්මතත්වය නොතිබුනා නම්, ඔයාගේ ඉස්සරහට ඇවිදන් ගිහින් මගේ ආදරය ගැන ඔයාට කියන්න ඕන සම්පුර්න ශක්තිය මගේ ලග තිබුනු බව මට විශ්වාසයි.

Subscribe to:
Posts (Atom)