*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්
*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න ඉඩ තියෙනවා
********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************
1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.
2) දැන් "Next" Button එක click කරන්න.
3) එක "I Accept the agreement: තෝරන්න. "Next" click කරන්න
4) අපිට කැමති Folder එකක install කරන්නත් පුලුවන් මේ තියෙන විදියටම තියන්නත් පුලුවන්."Next" click කරන්න.
5) Quick Lunch එකටයි Desktop එකටයි WAMP icon eka දාගන්න ඔනි නම් මේ check box click කරන්න. "Next" click කරන්න.
6) දැන් Install click කරන්න.එතකොට එක ඔයාගේ computer එකේ WAMP install වෙන්න පටන් ගනීවි.
7) Installation එක ඉවර උනාට පස්සේ අපෙන් අහනවා email address එක.email එක type කරන්න."Next" click කරන්න.
8) "Finish" එක click කරන්න.දැන් අපි WAMP Server එක install කරල අවසානයි.
මේ දාලා තියෙන්නේ OS එක XP, ගොඩාක් අය දැන් පාවිච්චි කරන්නේ Win 7 නිසා User Interface වෙනස් වෙනවා.
ඉගෙන ගත්තේ ජනක ස්ර් ගෙන්
ඔයාලට මතු වුන් ගැටලු විමසන්න මමත් ඒවාට ප්‍රතිපිළිතුරු සපයන්නම් තව දන්න අය ගොඩක් ඉන්නවා එයාලත් උදවු කරයි කියලා මම හිතනවා
Worth to reading...Pls continue posting :)
ReplyDelete