Tuesday, January 10, 2012

ලංකාවේ පෞද්ගලික විශව විද්‍යාල......

ලංකාව තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලහොත් දුප්පත් දරුවන් හට හොද කල දසාවක් උදාවන බව ඒකාන්තය

නිදහස් අධ්‍යාපනයෙන් පසුව ලංකාවේ ඇති කර ලිමට යන මෙම විප්ලවයට අපත් හැකි අයුරින් සහයෝගය ලබාදෙමු.අද වන විට ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගෙන් 80% පමන පෞද්ගලිකව ටියුෂන් හෝ කන්ඩායම් හෝ ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය ලබා ගත් අය වේ.තම පාසලෙන් තම මහන්සියෙන් උගෙන විශ්ව විද්‍යාලවලට පැමිනි ළමුන් අත්තේ අතලොස්ස්සකි මෙලෙස වතාවරනයක් රට තුළ පවතිද්දි විශ්ව විද්‍යාල අධ්‍යපන කටයුතු වල නිරත වන්නේ මුදල් හදල් යහමින් ඇති දරුවන් වේ.පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරතොත් එම මුදල් යහමින් ගැවසෙන දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදි යයි.එවිට ගමේ දුප්පත් අහිංසක දරුවන්ටද සරසවි අධ්‍යාපනය ලබා ගත හැකි වේවි.

"උගතුන් පවසන ආකාරයට,නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 60කට පසුව ලංකාව තුල බිහි වු විශ්ව විද්‍යාල සාංඛයාව 14ක් වේ.රටක දියුනුවට ආර්ථික සංවර්ධන පමනක් ප්‍රමානවත් නොවේ ඒ සදහා රටක දියුනුව මනින මිනුම් දන්ඩක් වු රටක ජනතාවගෙන් 50%ක් උපාධිධාරීන් විය යුතුය.එහෙත් ලංකාවේ A/L නැමැති මහත් අමාරු,දුෂ්කර,ක‍ටුක විභාගය 200,000 අධික සිසුන් සංඛයාවක් මුහුන දේ එම සිසුන් සංඛයවෙන් රජයේ විශ්ව විද්‍යාලවලට තොරා ගැනේන්නේ 20,000ක් වැනි සුලු පිරිසකි එය මුලු පිරිසෙන් 20% ප්‍රතිෂතයකි ලංකාව ආර්ථික සංවර්ධනය කරා යාම මෙන්ම අධ්‍යාපනික සංවර්ධන කල යුතුය.පවතින ජනගහනයෙන් 50% උපාධිධාරීන් බිහි කිරිමට ලංකාව තුල තව විශ්ව විද්‍යාල 106ක් සැදිය යුතුය අවු:60 තුල බිහි වුයේ විශ්ව විද්‍යාල 14ක් නම් තව 106 සැදිමට වසර 600ක් ගත වනු ඇත ඒය සිහිනයකි.ලංකාව ආර්ථික අතින් පොහොසත් වුවත් අධ්‍යාපනික බවින් පිරිපුන් සමාජයක් ගොඩ නැගිමට තව වසර 600ක් ගත වෙවි"

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමෙන් මුදල් යහමින් ගැවසෙන ළමුන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදේති එවිට ගමේ දුප්පත් අහිංසක ළමුන්ටත් සරසවි වරම් ලබා දිමට හැකි වේවි.එවිට ලංකාව උපාධිධාරීන්ගෙන් පිරි ඉතිරි ගියහොත් ලංකාවද තව නොබෝ කලකින් සංවර්ධිත රටකි.එම නිසාවෙන් රට තුල ඇති මුදල් පිටරටට ඇදි යා නොදි රට තුල රදවා ගත හැකි වේ.

"ලංකාව තුල මෙලෙස සිනා සපිරි මුහුනු දකින්නට අසා කරන්නෙමු"



දෙයක් ඉගෙන ගන්න යන්වානම් මෙන්න තැන.......


මම අද කියන්න යන්නෙ මාරම මාර අධ්‍යාපන අසපුවක් ගැන ඒක නමින් හදුන් වන්නෙ IJTS-
Institute of Java and Technological Studies Sri Lanka.දැනට ලොකෙ තියෙන එකම ජාවා අධ්‍යාපන ආයතනය මෙක තමා මම දන්න අයුරින්.මෙකට ආපු ගොඩාක් ළමුන් දැන් ගොඩක් හොද රැකියාවන් කරනවා ඇතමුන් තමන්ගෙම කියලා මෘදුකාංග කොම්පැනි පවත්වාගෙන යනවා.ඔයාලට පුලුවන් මෙ ආයතනයෙ නිල වෙබ් අඩවියට ගිහින් වැඩි දුර තොරතුරු ලබා ගන්න පුලුවන් මෙන්න ඒකේ නිල අඩවියේ http://ijts.edu.lk මේකෙන් ගන්න පුලුවන් මේ ආයතනය USA හි Chamber of Chartered Java Professionals Internationa හි අනුබද්දිත ආයතනයක්.Chamber of Chartered Java Professionals Internationa හි නිළ වේබ් අඩවිය මෙන්න මෙක http://ccjpinternational.org. IJTS හි උගන්වන විශය නිර්දේශය මෙතනින් බල ගන්න පුලුවන් බලන්නකො මෙකත් කොහොමද ඒ තියෙන්නේ උපාධිය සදහා කරන විශය නිර්දේය මේ තියෙන්නේ තියෙන Course ටික බලන්නකො.

Monday, January 9, 2012

බලාගෙන ඉන්න තව ටික දවසකින්..........

ටික දවසකින් මා සතුව ඇති,මා සොයා ගත් විශාල තොරතුරු සංඛ්‍යාවක් ඇත තව නොබො දිනකින් මුදා හැරිමට නියමතය.
සැම අංශයක් පිළිබදවම මා දන්නා කරුනු සියල්ලක්ම ඔබට

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල්වල විස්තර

Nawaloka Hospitals PLC
23, Deshamanya H. K Dharmadasa Mawatha,
Colombo 2, Sri Lanka.
Tel:- +94 (0) 11 2544444-7,
+94 (0) 11 2304444-56
Fax:- +94 (0) 11 2430393
Email:- nawaloka@slt.lk
Website:- www.nawaloka.com

Durdans Hospital
3 Alfred Place,
Colombo 3,
Sri Lanka.
Helpline:
Tel:- 1544 (Short code)
+94 (0)11 5410 000
Fax:- +94 (0)11 2575302
Email: contactus@durdans.com

Lanka Hospital
578, Elvitigala Mawatha,
Narahenpita,
Colombo 5,
Sri Lanka.
Emergency:- 1566
Tel:- +94 (011) 553 0000
+94 (011) 553 0000
+94 (011) 543 0000
+94 (011) 543 0000
Fax:- +94 (011) 451 1199
Email:- info@lankahospitals.com